සුදු කළු........





 සුදු කළු

උස මිටි

මහත කෙට්ටු......

මුහුණ රවුම්ද දිගද?

දත් ටික පෙළටද නැතිද?

කටහඩ මිහිරිද? අමිහිරිද

හොයනවද? ඔයත් 

අනිත් අයගේ අඩුපාඩු

එහෙමනම් එක දෙයක් කියන්නද?

මට ලස්සන දේ ඔයාට කැතයි

ඔයාට ලස්සන දේ

 තව කෙනෙකුට කැතයි

ඇස් වලට කණ් වලට 

එවා දැනේන්නේ

වෙනස්ම විදිහකටම.............


උදාරි ජයතිලක

Post a Comment

0 Comments