ප්‍රේමයට නිර්වචන
ආදරේ යටකරන්,
සල්ලි, කුලමල, තරාතිරම්
උඩ එද්දි,.......
ප්‍රේමය යනු,
දුරින් හිද
බලා සිටිම මිස
අයිති කරගැනීමම
නොවන බව,
ප්‍රේම කල උන්ම
පසු කලකදි පවසති....
අවස්ථාවන් අනුව,
ප්‍රේමයට නිර්වචන
බොහෝ ඇති සෙයින්
සිත් සනසා ගනු පිණිස
ප්‍රේමයේ අර්ථය
නොසොයමි.......
ඒත් ආදරයට පෙරලා
ආදරය පමණක්ම දෙමි...
උදාරි ජයතිලක
0 Comments