ආදරය, ප්‍රේමයෙහි
අර්ථය කුමක්දැයි
නොදනිමි...
ඒත්,
හැම විටකම මම නුඹවම සොයමි
නුඹ ළග නැති තත්පරය මට කල්පයකි
නුඹ වෙනුවෙන් මට
කළ නොහැකි දෙයක් නැත.
නුඹේ සතුට ළග සතුටද
නුඹේ දුක ළග දුකද
මටත් නොඩුව දැනේ....
මගේ යැයි මට දැනේන
තනි නොදැනේනා
හේතුවද නුඹය....
ඉතින් මේ ප්‍රේමයද?
මම නුඹගෙන් අසමි.........
උදාරි ජයතිලක
0 Comments