යන්නම් නොකියා
නොකියාම ගියාට,
තාත්තේ....!!!
තරහා නැහැ
ඔයත් එක්ක....
මම දන්නවා
එදා වගේම අදත්
ජිවිතේ වැදගත්ම දවස්වල,
මගේ ළගින් ඔයා
ඉන්නම ඕනි වෙලාවට,
එදා වගේම, අදත් දැනෙනවා
ඔයා මගේ ළග බව.....
ඒකයි ඔයාගේ අහිමි විම
මට දරාගන්න පුළුවන් වුනේ........
නොකියාම ගියාට,
තාත්තේ....!!!
තරහා නැහැ
ඔයත් එක්ක....
මම දන්නවා
එදා වගේම අදත්
ජිවිතේ වැදගත්ම දවස්වල,
මගේ ළගින් ඔයා
ඉන්නම ඕනි වෙලාවට,
එදා වගේම, අදත් දැනෙනවා
ඔයා මගේ ළග බව.....
ඒකයි ඔයාගේ අහිමි විම
මට දරාගන්න පුළුවන් වුනේ........
0 Comments