ළමයි උනත් හුරුකරන්න
ඉවසීමෙන් වැඩ කරන්ට......
සැපේදි මෙන් දුකක් ළගදි
කදුළු පිසගෙන සිනාසෙන්නට......
දිනුම මෙන් පැරදුමත් අභියස
සමසිතින් එය දරාගන්නට.......
සිතා හෝ නොසිතාම කිසිකල
අන් අයගේ සිත් නොතලා ඉන්නට.....
ඉවසීමෙන් වැඩ කරන්ට......
සැපේදි මෙන් දුකක් ළගදි
කදුළු පිසගෙන සිනාසෙන්නට......
දිනුම මෙන් පැරදුමත් අභියස
සමසිතින් එය දරාගන්නට.......
සිතා හෝ නොසිතාම කිසිකල
අන් අයගේ සිත් නොතලා ඉන්නට.....
0 Comments