හොද මූණ පෙන්නන්න

 





හොද මූණ පෙන්නන්න

දහක් උන් හිටියාට

හිතේ ගති හxහාන

රගනවා උන් යසට..........


මුලදි ඔය හිටියාට

පණ දෙන්න වාගේම

පහුවෙද්දි කොහු වෙන්නේ

නපුරුකම් දුටුවාම..........


සියක් අය නැතුවාට

වටකරන් මට ඉන්න

හුදකලාවත් හොදයි

හිතේ සතුටින් ඉන්න...........

Post a Comment

0 Comments