ඔබ පමා වී නැත...........
යම් කෙනෙකු, මුලදි පමා වුවත්
පසුව ණුවන්සින් විමසා බලා,නොපාමාව
කටයුතු කරන්නේ නම්
හෙතෙම වලා ගැබින් මිදුණු පුන් සද සේ
මේ මුළු ලෝකයම බබළවයි."
වැරදි නොකළ උන් සොයා ගැනිම ඉතාමත් අපහසු දෙයක් 👉
ඔබත් මමත් මේ ජීවිත කාලය තුල එක වැරැද්දක් හෝ කරලා ඇති...ඒත් නොදුනුවත්වම අපි අතින් සිද්ධ වෙන වැරදි නිසා අපි මුළු ජිවිත කාලයක් වන්දි ගෙවන්න ඕනි නැහැ නේද?
*වැදගත්ම දේ අපේ වැරදි අවබෝධ කරගෙන ඒ වගේම පිළිගෙන,ඒවා නිවරදි කර ගැනිමයි.කොටින්ම......
"උන් විදිහට වඩා, ඉන්න විදිහයි වැදගත් 😊
*අපිට හොද මිනිසුන් හෝ නරක මිනිසුන් ලෙස මිනිසුන් වර්ග කිරිමට කිසිම අයිතියක් නැත...
නරක අයගේ කුමක් හෝ හොද ගුණයක් හෝ කිහිපයක් ඇත.
*සමාජයේ හොද යැයි පිළිගන්නා මිනිසුන්ගේ ලෝකයට නොපෙන්වන බොහෝ නරක ගති තිබිය හැක😡
*ඔබ රස්තියාදු කාරයා ලෙස හංවඩු ගසන පුද්ගලයා... ඔබට මග තොටේදි කරදරයකදි
පිහිට වී තිබිමට පුළුවන.😊
*නිවරදි කරගත හැකි වැරදි බෝහෝ ඇත
*ආදරයට හා නිවරදි මග පෙන්වීමට බොහෝ විට ඒවා වෙනස් කල හැක ( වෙනස් කල නොහැකි වුන් නැතුවාම නොවේ)
*හොද යැයි අපි සිතා සිටින උන අවස්ථානුකුලව නරක් වු අවස්ථා ඕනෑ තරම් ඇතිවාට සැක නැත..
*කෙසේ වෙතත් බොහෝ විට හොද හෝ නරක රදා පවතින්නේ අපි ඒ කෙරෙහි දක්වන ආකල්පය තුලය....🙏🏻🙏🏻🙏🏻🙏🏻
පන්චාන්දි(උදා-ජය)
0 Comments