ලෙමනේඩ් වෙනස් විදිහට බීලා බලමුද?

  

ලෙමනේඩ් වෙනස් විදිහට බීලා බලමුද?

 

අපි කඩෙන් ගෙනාපු ලෙමනේඩ් එක,බොන විදිහ වෙනස් කරලා ,
රසවත්  වගේම වෙනස් විදිහකට හදලා රස බලමුද?

අවශ්‍ය දේවල්.....

මිළදි ගත් ලෙමනේඩ් බෝතලයක්
ලෙමන් ගෙඩියක්
මින්චි කොළ කිහිපයක්
  

ක්‍රමය....

මින්චි කොළ කිහිපය හෝදින් සොදා පසෙක තබන්න.
වීදුරුවකට අවශ්‍ය පරිදි ලෙමනේඩ් දමාගන්න.
ඉන්පසු ලෙමන් ගෙඩිය සමාන්‍ය තරමේ පෙති කපාගෙන, ඒම වීදුරුවට දාගන්න
පසෙක තැබු මින්චි කොළ කිහිපයක් වීදුරුවට දමා
අයිස් කැට දෙකක් දමා පිළිගන්වන්න


පන්චාන්දි (උදා-ජය)

Post a Comment

0 Comments