අසනි දෙවැනි දිග හැරුම...





අවුරුදු 12කට ඉස්සර.... මම අවුරුදු 15 සාමාන්‍ය පෙළ කරන නුවර බාලිකාවට ගියපු ගෑනු ලමයෙක්....මහා ලොකු ලස්සනක් නැති උනාට මගේ යාලුවෝ ඔක්කොම කිව්වේ මගේ කොන්ඩේ, ඇස් හරිම ලස්සනයි කියලා... ....             වරුණ...... ඒ කියන්නේ මගේ ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආව කෙනා ....             "අසනි.....අසනි... මොනාද අසනි දැන් මාස කීයක් මන් මෙහෙම පස්සෙන් එනවද... ඔයාට තාම මට කැමතිද අකමැතිද කියන එක වත් කියන්න බැරිද ...." වරැණ ගේ කටේම තිබේ ඕක... "අනේ වරැණ මට තව හිතන්න ඕන..." ඇත්තටම ඒක මට කිවුවා නෙමෙයි... කියවුනා... මොකද ඒක තමයි මන් මේ මාස ගානටම එයාට දීපු උත්තරය...  "ඕනේ දෙයක් කරගන්නවා..මටත් මේක ඇති වෙලා තියෙන්නේ.."       ඇත්තටම ඒ වෙලේනම් මොකක් සිද්ද වෙනවද, මේ මහපාර නේද, මන් යුනිෆෝම් නේද ඉන්නේ කියලවත් හිතා ගන්න බැරැව ඇස්වලින් කදුලු කඩාගෙන වැටුනා.. හැබැයි ඒකට තමයි ආදරේ කියන්නේ කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලා එයා ආපු බයික් එකේම නැගලා ඉගිල්ලිලා ගිහින් ඉවරයි.





Post a Comment

0 Comments