"පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ"
මිනිස්සු හරිම කැමතියි රැල්ලට යන්න...
හොද දේ වගේම නරක දේදිත්.. හරිම ඉක්මනට අනිත් කෙනාව විනිශ්චය කරනවා.
ඇහැට දැකපු කණට අහපු දේවල් වලින් නෙවෙයි.. අනිත් කෙනා කියන පළියට.. සමාජ මාධ්‍යජාලා වල මේ තත්වය හරිම වැඩියි.
කෙනෙක් විවෙචන වන යමක් පළවුනොත්... අදාල සිද්දියට පාදක වෙන කෙනාගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යනකන්ම පලු අරිනවා🙁
ඒ වගේම තමයි අගයකිරිම් වලදිත්. කවි,නිසදැස්,වලින් ගුණකථන දෙනවා.. මේ වගේ දෙවල් වලට බහුල වශයෙන්ම ලක්වන්නේ ප්‍රසිද්ධ අයව..🙂
කිසිම කෙනෙක් ගැන පිටින් බලලා තීරණ කරන්න හො අදහස් පලකරන්න අපිට අයිතියක් නැහැ.😉
තමාව වර්ණනා කල පමණින්.... හිස උදුම්මාගෙන නොගෙන, තෙරුම් ගන්න ඕනි දේ තමයි. ඔය හොද කියපු කටවල් .බලාගෙන ඉන්නේ ඔයාගෙන් පොඩිහරිම වැරැද්දක් වෙනකන්.😗
තමා අතින් නොදැනුවත්වම හෝ වැරැද්දක් වුනානම් මිනිස්සුගෙන් එන අවලාද හමුවේ නොසැලි ඉන්න.මොකද ගොඩාක් අය රැලි වලට ගසාගෙන යන්නේ වැඩිම වුනොත් දවස් හතයි..එතැනිනි එහාට ආයෙත් වැල්ලේ🤪.

"කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ"
අතලොස්සක් දෙනා හැරුණු කොට ඔයා වටේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ..ඔබගේ මුදල්,වාසි, ප්‍රසිද්ධියට වෙන්න පුළුවන්... එත් හොදට මතක තියාගන්න... ඔයාට වරදිනකොට ඔයාට මුලින්ම නැතිවෙන්නෙත් ඒ ළගින්ම හිටිය අයම තමයි...
පසුගිය දවස් වල සාමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ චරිත වලට එල්ල වෙන දෙවල් අපි කොයිතරම් දැක්කාද?
ඒත් ඇත්තට ප්‍රශ්න වලට මුහුණු දුන්නු අය තමයි එකේ යතාර්ථය දන්නේ.. එහෙම නැතිව. ඔයාවත් මමවත් නෙවෙයි...
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිවෙන්න පුලුවන් ඒත් අපිට මොකටද නේද?
තමන්ගේ හිතට තමන් වැරදියි කියලා දැනේන තරම වැඩිවෙද්දි, අපි පුරුදු වෙලා ඉන්නේම අනේකාට ඇගිල්ල දික් කරන්න...🤓

නරකට වගේම නැති හොදත් වර්ණනා කරලා ආතක් පාතක් නැති සමහර චරිත අපි විසින්ම පුම්බනවා..මිනිස්සුන් වර්ණනා වෙදිත් හරිම පරිස්සමෙන් රැවටිලා වෙන්න පුලුවන් අපි..
දියුණු වෙමින් පවතින අපේ රටේ මිනිස්සු ගොඩාක් වෙලාවට පීඩනයකින් ඉන්නේ.
සහනයක් ලැබෙන තැනට හරිම ඉක්මනින් අපේ හිත් ඇදෙනවා.මුදල් විතරක් නෙවෙයි හැගිම් දැනීම් වලටත් එහෙමයි.මිනිස්සුන්ව පිටින් බලලා විශ්වාස කරන /විනිශ්චය කරන ඒක හරිම පරිස්සමෙන් කරන්න.
ඔබ බෞද්ධ නොවෙන්න පුළුවන් ඒත් අටලෝ දහමට (යස-අයස/ලාභ-අලාභ/නින්දා -ප්‍රශංසා/සැප-දුක) අනුව නොසැලි ජිවත් වෙන්න හුරු වෙන්න ✅🙏🏻.

පන්චාන්දි(උදා-ජය)
0 Comments