රස ගුණ සපිරි ඉන්දියානු කෑම වර්ග 7ක්


අසැල්වැසි ඉන්දියාව අපිට ගොඩාක් සමීපයි. ඒ වගේම ඉන්දියානු කෑම අපේ රහට ගොඩාක් සමානයි.ඔවුන් බොහෝ වෙලාවට කෑම පිසිම සදහා 
කහ,උදු,ගී ඔයිල්,එළකිරි,කොත්තමල්ලි,කඩල පිටි,ආටා පිටි,අල,සූදූරු,මසාලා වර්ග ඒ වගේම පෙරුම්කායම් ස්වල්පයක් යොදා ගන්නවා.
ඉන්දියානු කෑම පිළියෙළ කිරිමේදි. ඔවුන් සෞඛ්‍ය ගැන බොහෝ දුරට සැලකිලිමත් වෙනවා.වගේම ස්වභාවික රසකාරක වර්ග යොදාගනු ලබනවා.

අපේ රට තුළත් ජනප්‍රිය කෑම වර්ග 7ක් අද ඔබ වෙතට ගෙන එනවා............

මේවා පහසුවෙන් ගෙදරම හදාගන්න පුළුවන් වගේම මිළදි ගත හැකි තැන් බොහෝය.

1.තෝසේ 























බහුල වශයෙන් උදුපිටි යොදාගෙන තොසේ සැකසුවද කඩල පිටි, ආටා පිටි රුලන් වැනි දේ යොදාගෙනද තොසේ සදනවා,
මසාලා තෝසේ,රුලන් තෝසේ,චීස් තොසේ,උදු වලින් සාදන තෝසේ.සාම්බාරුව සහ විශේස වු සම්බෝලයක් සමග ආහාරයට ගනි.

2.පූරි



























ආටා පිටි යොදාගෙන සාදනු ලබන රසවත් ආහාරයකි
විවිධ වර්ගයේ පූරි වර්ග තිබේ..ගැඹුරු තෙලේ බැද සාදා ගනී.ඉන්දියානු ක්‍රමයට සකසා ගත් කඩල කරී, පරිප්පු,අල කරි සමග රස බැලිය හැක.

3.බිරියානි 


සහල්,ඉන්දියානු කුළු බඩු,මස් වර්ග(කුකුළු,එළු,වැනි මස් වර්ග) මාළු,බිත්තර,එළවලු යොදා ගත හැක.
බිරියානි වර්ග කිහිපයකි..මේවා සාදා ගත් හැකි ක්‍රම බොහෝය.
හයිඩ්‍රාබාද් බිරියානි,කල්කටා බිරියානි,සින්දි බිරියානි වැනි වර්ග ඒවායින් කිහිපයකි.

4.චිකන් කරි වර්ග


ඉන්දියානු ක්‍රමයට සකසා ගන්නා වු චිකන් කරි වර්ග බොහෝමයක් පවති.
ඒවා ඉතාමත් රසවත් වේ.
වඩාත් ජනප්‍රිය වු  චිකන් කරි වර්ග කිහිපයක් පහත දැක්වේ
බටර් චිකන්
චිකන් මසාලා
තන්දූරි චිකන්
චිකන් ටික්කා මසාලා
කේරළ චිකන්

4.පනීර්


























එළකිරි වලින් සාදාගන්නා ච්ස් වර්ගයකි.
පනීර් වලින් සදා ගත හැකි කෑම වර්ග කිහිපයක් පහත දැක්වේ.
පනීර් පිලව්
පනීර් ටික්කා
චීලි පනීර්
පනීර් පකොරා
රසගුල්ලා


5.චාපාති


























ආටා පිටි සහ බටර් හෝ ගී යොදාගෙන චාපති පිළියෙල කර ගනී.

6.ලඩ්ඩු






























ලඩ්ඩු යනු රසවත් ඉන්දියනු රසකැවිල්ලකි.විවිධ වර්ග වල ලඩ්ඩු ඇත. කිපයක් පහතින් වේ.

බුන්දි ලඩ්ඩු
බේසම් ලඩ්ඩු
පොල් ලඩ්ඩු
රුලන් ලඩ්ඩු

විව්ධ වු අමු ද්‍රව්‍ය වලින් රසවත් වු ලඩ්ඩු රසවත්ව සදා ගත හැක
තේ හෝ මසාලා ටී සමග රස බැලිය හැක.


7.මසාලා ටී(මසාලා චායී)



























මසාලා ටී(මසාලා චායී)
මසාලා ටී(මසාලා චායී
 මසාලා ටී(මසාලා චායී) තේ කොළ, ඉන්දියන් කුළුබඩු සහ ඔසු වර්ග මිශ්‍ර කොට මෙය සාදා ගනි.
ප්‍රනීත රසයකින් හා සුමිහිරි සුවදකින් යුක්තය.


සටහන
උදාරි ජයතිලක


Post a Comment

0 Comments