නොසිතනා කාලවලදි




නොසිතනා කාලවලදි

නොසිතනා දේ සිදුවන

නොසිතනා මොහොතවල් වල

සිදුවු අරුම පුදුම දේ.....

ජිවිතය යනු,

සිතනා දේම නොව

සිදුවන්නට නියමිත වු දේ

නිසි කලට සිදුවන බව

පසුකලකදි

මම තේරුම් ගතිමි.....


උදාරි ජයතිලක

Post a Comment

0 Comments