චොකලට් වලින් ගෙදරදීම පහසුවෙන් සදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක්.
චොකලට්, කියන්නේ අපි හැමෝම රසවිදින්න කැමත්තක් දක්වන දෙයක්.....
ඒ වගේම හරිම රසවත්.ඇත්තටම චොකලට් වලට අපි ඇබ්බැහි වෙලා වගේ.ලෝකයේ සෑම තැනකම වගේ චොකලට් වලින් සදන් කෑම වර්ග ජනප්‍රියයි.පහතින් සදහන් වෙන්නේ ගෙදරදීම පහසුවෙන් සදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් ගැනයි.
1.චොකලට් මූස්
2.චොකලට් බ්‍රවුනීස්
3. චොකලට් ෆැන් කේක්
4.චොකලට් ලාවා කේක්
5.චොකලට් චිප් කුකීස්
6.චොකලට් කප් කේක්
7.හොට් චොකලට්
0 Comments